රක්නා ලංකා සමාගමේ හිටපු සභාපති CID අත්අඩංගුවට ගනී

Share

රක්නා ලංකා සමාගමේ හිටපු සභාපති වික්ටර් සමරවීර අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඇවන්ගාඩ් සිදුවීමට අදාළ විමර්ශන කටයුතු සඳහා ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

Read more

Local News