ගත වු පැය 24 තුළ බීමත් රියදුරන් 263 ක් අත්අඩංගුවට

Share

අද(10) උදෑසන 06.00 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ බීමත් රියදුරන් 263ක සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.

බීමත් රියදුරන් අත්ඩඅංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් පසුගිය 5 වනදා සිට ආරම්භ වූ අතර එය මාසයක් පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඒ අනුව පසුගිය 5වනදා සිට අද දක්වා කාලය තුල අත්අඩංගුවට ගත් මුළු බිමත් රියදුරන් සංඛ්‍යාව 1763ක් බව වාර්තා වෙයි.

Read more

Local News