CIDය හේමසිරිගෙන් පැය 9ක ප්‍රකාශයක් ලබා ගනී

Share

පාස්කු ඉරු දින ප්‍රහාරයට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 9ක ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.

ඊයේ(15) පෙරවරු 10.00 සිට පස්වරු 07.00 දක්වා කාලයක් තුළ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ අදාළ ප්‍රකාශය ලබාදුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

Read more

Local News