ලැගුම්හලක ගින්නක්

Share

වීරකැටිය, කොන්දගල, මුල්කිරිගල ප්‍රදේශයේ ලැගුම්හලක ඊයේ(18) රාත්‍රි 11.25ට පමණ ගින්නක් හටගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

පොලීසිය, නගර සභා ගිනි නිවන ඒකකය සහ ප්‍රදේශවාසින් එක්ව මේ වනවිට ගින්න මැඩ පවත්වා ඇත.

ගින්නෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර සිදුවු අලභා හානි පිළිබඳව මෙතෙක් තක්සේරු කර නොමැත.

Read more

Local News