ඉදිරි ජනාධිපතිවරණයට එජාපය නව සන්ධානයක් ලෙසින්

Share

ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය තවත් දේශපාලන පක්ෂ කිහිපයක් සමඟ නව සන්ධානයකට එලඹීමට තීරණය කර ඇත.

අගෝස්තු මස 05 වැනිදා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී එම සන්ධානයට අත්සන් තැබෙන බව පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේ එම සන්ධානය නායකත්ව මණ්ඩලයක් යටතේ ක්‍රියාත්මක වන බවයි.

Read more

Local News