ගැටලුවලට විසඳුම් දෙන කල් අමාත්‍ය ධුර භාර ගන්නේ නැහැ – මුස්ලිම් කොංග්‍රසය

Share

මුස්ලිම් ජනතාවගේ ගැටලුවලට නිසි විසඳුම් ලබාදෙන තෙක්, යළි අමාත්‍ය ධුර භාර නොගැනීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තීරණය කර තිබේ.

අද පස්වරුවේ කොළඹදී රැස්වු ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගත් බව, පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

Read more

Local News