Tuesday, March 19, 2024.

හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ කරයි

Share

හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ කිරීම සඳහා ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

පවතින ආරක්ෂක තත්ත්වය හේතුකොට ගෙන අද (21) සිට තවත් මසකින් හදිසි තත්ත්වය දීර්ඝ කිරීම සඳහා වන ගැසට් පත්‍රය නිකුත් කොට ඇත.

Read more

Local News