මහ බැංකු අධිපති සාක්ෂි දීම ආරම්භ කරයි

Share

මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඉදිරියේ සාක්ෂි දීම ආරම්භ කර ඇත.

අප්‍රේල් 21 වනදා ශ්‍රි ලංකාවේ විවිධ ස්ථානවල සිදු වු ත්‍රස්තවාදී ප්‍රහාර පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කාරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද රැස්විය.

අද දින පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීම සඳහා මහ බැංකුවේ අධිපතිවරයා සහ නීතිපතිවරයා කාරක සභාව හමුවේ පෙනී සිටියි.

මේ අතර අද පෙරවරු 10.30ට පාර්ලිමේන්තුව රැස්වෙයි.

Read more

Local News