විශේෂ මෙහෙයුමෙන් බීමත් රියදුරන් 6315 ක් අත්අඩංගුවට

Share

දිවයින පුරා අත්අඩංගුවට ගත් බීමත් රියදුරන්ගේ සංඛ්‍යාව 6315ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොලීස් මාධ්‍ය ප්‍රකාශක කර්යාලය පවසයි.

පසුගිය 5 දා සිට අද(30) දක්වා සිදුකල විශේෂ මෙහෙයුමකින් මෙම රියදුරන් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ(29) උදෑසන 6.00 සිට අද උදෑසන 6.00 දක්වා පැය 24 කාලය තුළ බීමත් රියදුරන් 179 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පාෙලිසිය පවසයි.

Read more

Local News