2017 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අදයි….

147

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (20) උදෑසන 9.30ට ආරම්භ වුනා.

මධ්‍යස්ථාන 3,014 ක දී අයදුම් කරුවන් 356,728 ක් මෙවර විභාගයට පෙනී සිටින අතර කාර්ය මණ්ඩලයේ 28,000 ක් පමණ විභාගයේ රාජකාරී කටයුතු සදහා යොදවා තිබෙනවා.

එමෙන්ම ප්‍රශ්ණ පත්‍රය කොටස් දෙකකට පැවැත්වෙන අතර පළමු පත්‍රය උදෑසන 9.30 සිට 10.15 දක්වාත්, දෙවන පත්‍රය උදෑසන 10.45 සිට දහවල් 12.00 දක්වාත් පැවැත් වෙනවා…

Previous article5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට..
Next articleරත්නපුර මහ සමන් දේවාල වාර්ෂික ඇසළ පෙරහර 22දා සිට