හෙට එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වෙයි

Share

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය හෙට(01) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පෙරවරු 09.00ට රැස්වීමට නියමිත බවට වාර්තා වෙයි.

එහිදී ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට නියමිත බව සඳහන්ය.

ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ද හෙට රැස්වන කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්විමේදී සාකච්ඡා කෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News