ඇසළ පෙරහැරේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 7000ක්

Share

ඇසළ පෙරහැර මංගල්‍යයේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් ඇතුලුව පොලිස් නිලධාරීන් 7000ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

ඒ අනුව මෙම මස 05වන දින සිට 15 දක්වා පෙරහැරේ ආරක්ෂාව වෙනුවෙන් මෙම පිරිස යොදා ඇති බව රුවන් ගුණසේකර මහතා පැවසීය.

ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍ය හෙට(02) දිනයේ සිට ආරම්භ විමට නියමිතව ඇත.

Read more

Local News