දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ඉල්ලා අස්වෙයි

Share

දකුණු පළාත් ආණ්ඩුකාර ධුරය දැරූ කීර්ති තෙන්නකෝන් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.

ඒ අනුව ඒ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී ඇත.

Read more

Local News