මෛත්‍රී, කීර්ති, හේමාල් යළි ආණ්ඩුකාර ධූර වලට

Share

පළාත් තුනක් සඳහා අද(05) උදෑසන නැවත වරක් ආණ්ඩුකාරවරුන් තිදෙනෙක් පත් කර ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව මධ්‍යම හා දකුණු පළාත් ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වු මෛත්‍රී ගුණරත්න මහතාට හා කීර්ති තෙන්නකෝන් මහතා මෙන්ම හේමාල් ගුණසේකර මහතා ජනාධිපතිවරයා ඉදිරියේ මෙලෙස දිවුරුම් දී තිබේ.

Read more

Local News