ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් අගෝස්තු 15වැනිදා සිට

Share

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු 2019 අගෝස්තු මස 15 වැනිදා සිට 20 වැනිදා දක්වා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා පවසයි.

පාසල් 39 කදී ඇගයීම් මණ්ඩල 436 යටතේ පැවැත්වෙන මෙම ඇගයීම් කටයුතු සඳහා ගුරුවරුන් 6976 දෙනෙකු සහභාගිවීමට නියමිතය.

ඇගයීම් කටයුතු සඳහා යොදා ගැනීමට යෝජිත පාසල් නාම ලේඛනය පහතින් දැක්වෙයි.

Read more

Local News