කාම්බෝජයේ රාජ්‍ය සංචාරයක නිරත වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (08) දිනයේ එරට රජතුමා හමුවීමට නියමිතව ඇත.
ජනාධිපතිවරයාගේ කාම්බෝජ රාජ්‍ය සංචාරයේ දෙවන දිනය අදයි.
ඊයේ රාත්‍රී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා කාම්බෝජයානු ව්‍යාපාරිකයින්ගේ හමුවකට සහභාගී වුණි.
එම අවස්ථාවට කාම්බෝජයානු අග්‍රාමාත්‍යවරයා ද එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.