දිවයින පුරා බීමත් රියදුරන් 7666ක් අත්අඩංගුවට

Share

දිවයින පුරා සිදු කරන ලද විශේෂ රථ වාහන මෙහෙයුම මඟින් මේ වන විට බීමත් රියදුරන් 7666ක් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 2019.07.05 දින සිට අද (08) දක්වා සිදුකල විශේෂ මෙහෙයුමකින් මෙම රියදුරන් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (07) උදෑසන 6 සිට අද උදෑසන 6 දක්වා පැය 24 කාලය තුළ බීමත් රියදුරන් 110ක් අත්අඩංගුවට ගෙන ඇත.

Read more

Local News