විදේශීය කතක් දියේ ගිලී මිය යයි

Share

මාතර පොලිස් වසමේ මඩිහ මුහුදු වෙරළේ දිය නාමින් සිටි විදේශීය කාන්තාවක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.

30 හැවිරිදි ඇය චීන ජාතික කාන්තාවක බවයි පොලීසිය සඳහන් කළේ.

ඊයේ(09) පස්වරුවේ ඇය මුහුදු වෙරළේ දිය නාමින් සිටියදී රළ පහරකට හසුව දියේ ගිලී මාතර රෝහලට ඇතුළත් කිරීමේදී මෙලෙස මිය ගොස් තිබෙන බවයි පොලිසිය පැවසුවේ.

Read more

Local News