පොහොට්ටුවේ නායකත්වය මහින්දට

Share

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වෙත පිරිනැමීම මීට සුළු මෙහොතකට පෙර සිදු විය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු ජාතික මහා සම්මේලනය අද (11) පස්වරු 3ට කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩංගණයේදි ආරම්භ විය.

පොදුජන පෙරමුණේ පක්ෂ නායකත්වය ලබා ගත් මහින්ද රාජපක්ෂ මහතා විසින් තව සුළු මොහොතකින් ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමට නියමිතයි.

Read more

Local News