කොළඹ හා කොචින් අතර ගුවන් සේවය යළි අරඹයි

Share

කොළඹ හා කොචින් අතර ගුවන් සේවය යළි ආරම්භ වී තිබේ.

අධික වැසි සමග ධාවන පථය ජලයෙන් යට වීමෙන් දකුණු ඉන්දියාවේ කොචින් ගුවන්තොටුපොළ මෙහෙයුම් නතර කිරීම හේතුවෙන් කොචින් දක්වා ගුවන් ගමන් අත්හිටුවීමට පසුගිය 9 වන දා ශ්‍රීලංකන් ගුවන් සේවය තීරණය කළේ ය.

Read more

Local News