ලෝටස් පාර වසයි

Share

විරෝධතාවක් හේතුවෙන් ගාලු මුවදොර පිවිසුම් මාර්ගය ලෝටස් වටරවුම අසලින් තාවකාලිකව වසාදමා අප වාර්තාකරු පවසයි.

රැකියා විරහිත උපාධිධාරීන් පිරිසික් විසින් සංවිධානය කර ඇති විරෝධතාවක් හේතුවෙන් මෙලෙස ගාලු මුවදොර පිවිසුම් මාර්ගය වසාදමා ඇති බව වාර්තා වෙයි.

Read more

Local News