මුතුහෙට්ටිගම එජාප අපේක්ෂකයට සහය වෙයිද ?

Share

තම අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන්නේද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගත වන්නේද යන්න පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙතෙක් තීරණය කර නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.

ගාල්ල ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසා සිටියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් නොවන්නේ නම් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාට එරෙහි කඳවුරට සහය පල කරන බවයි.

Read more

Local News