ගෝඨාභය මහනුවර රදගුරු හමුවෙයි

Share

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද (15) පෙරවරුවේ මහනුවර රදගුරු වියානි ප්‍රනාන්දු හිමිපාණන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ මහනුවර රදගුරු නිල නිවස වෙත පැමිණිමෙන් අනතරුව මහනුවර රදගුරු වියානි ප්‍රනාන්දු හිමිපාණන් බැහැදැක ආශිර්වාද ලබා ගෙන තිබේ.

අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා කතරගම කිරිවෙහෙර පූජා භූමියේ පැවැත්වෙන ආගමික වතාවත්වලට සහභාගිවීම සඳහා කතරගම බලා පිටත්ව ගියේය.

Read more

Local News