Tuesday, March 19, 2024.

එජාපය දෙදරලාද ?

Share

එක්සත් ජාතික පක්ෂය තුළ දෙදරායාමක් සිදුව නැති බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

කොළඹ අද (19) පැවති උත්සවයකින් අනතුරුව එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙලෙස අදහස් පල කළේය.

මෙම මාසය අවසන් වීමට පෙර පෙරමුණත් අපේක්ෂකයාත් කාගේත් එකඟතාවයෙන් එළිදකින බවත් එසේම සන්ධානයත් අපේක්ෂකයාත් යන දෙකම එකවර ප්‍රකාශයට පත් කරන බව ඒ මහතා කියා සිටියි.

ඉදිරි මැතිවරණයෙන් රට පවුල්වලට හා ගජ මිතුරන්ට උරුම වු යුගය අවසන් වන බව ද චම්පික රණවක මහතා පැවසීය.

Read more

Local News