ජනරාල් මහේෂ්, නව හමුදාපතිට සාම්ප්‍රදානුකූලව යෂ්ඨිය පිරිනමයි (ඡායාරූප)

Share

හිටපු යුද හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක මහතා නිල වශයෙන් රාජකාරී කටයුතු වලින් අද  (20දා) නික්ම ගියේය.

ඒ නව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත සාම්ප්‍රදානුකූලව යෂ්ඨිය පිරිනමමිනි.

හිටපු හමුදාපති වෙනුවෙන් යුද හමුදා උත්තමාචාරයක්ද පිරිනැමිණ.

Read more

Local News