ඇමසන් වනයේ ගින්නක්

Share

බ්‍රසීලයේ ඇමසන් වනාන්තරයේ මේ වසරේ වාර්තාගත ගින්නක් වාර්තා වී ඇති බව නව අභ්‍යවකාශ ඒජන්සි දත්ත පෙන්වා දෙයි.

ලෝකයේ විශාලතම වැසි වනාන්තරය වන ඇමසන් යනු ගෝලීය උෂ්ණත්වය ඉහල යෑමේ වේගය අඩු කරන ඉතා වැදගත් කාබන් ගබඩාවකි.

ශාක සහ සතුන් මිලියන 03 ක් පමණ සහ ආදිවාසීන් මිලියනයක් පමණ මෙහි වාසය කරයි.

ඒ අනුව ඇමසන් වනයේ ඇති වී තිබෙන ගින්න හේතුවෙන් එහි දුමාරය කිලෝමීටර් 2, 700 (සැතපුම් 1.700) සාඕ පාවුලෝ නගරය පසුගිය සඳුදා දිනයේ කළු පැහැ ගැන්ව තිබු බවට ද වාර්තා වෙයි.

Read more

Local News