බුද්ධ ශාසනයේ චිරස්තථියට රක්ෂණ ක්‍රම 2ක්

Share

බුද්ධ ශාසනයේ චිරස්තථිය උදෙසා ගෙනියන වැඩපිළිවෙල කුමන බාධා හමුවේ වුව ද ක්‍රියාත්මක කරන බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ භික්ෂුන් වහන්සේ සඳහා හදුන්වාදුන් බුදුපුත් සුරක්ෂා රක්ෂණාවරණයට අමතරව බුදුපුත් මාපිය සුරක්ෂා රක්ෂණ ක්‍රමයක් සහ බොදු අරම සුරක්ෂා නමින් විහාරස්ථාන සංවර්ධනය කිරිම සදහා ද රක්ෂණ ක්‍රමයක් හදුන්වාදෙන බවයි.

තිස්සමහාරාම රජමහා විහාරස්ථානයේ පැවති උත්සවයකට එක්වෙමින් බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා මෙම අදහස් පල කළේය.

Read more

Local News