වසර 5 ක් තුළ කරන දෙයක් ගැන සජිත් කියයි

Share

වසර 5 ක් තුළ දහම් පාසල් ශාලා නොමැති සෑම විහාරස්ථානයකටම දහම් ශාලා ලබා දීමට නොවැම්බර් මාසයේ දී ජනතාව නිවැරදි තීන්දුව ගන්නා අවස්ථාවේ දී පොරොන්දුවක් ලබා දෙන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

 

Read more

Local News