එජාපෙ නායකයින් හා අමාත්‍යවරුන් අතර හමුවක්

Share

එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ නායකයින් හා අමාත්‍යවරුන් අතර හමුවක්ද ඊයේ (26) පස්වරුවේ පැවැත් විය.

එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ නායකයින් හා අමාත්‍යවරුන්ගේ මෙම හමුව අරලියගහ මන්දිරයේදී පැවැත්වුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

පැය දෙකකට ආසන්න කාලයක් මෙම සාකච්ඡාව පැවැති අතර එහිදී එක්සත් ජාතික පෙරමුණ සහ සෙසු පක්ෂ සමඟ ඇති කර ගැනීමට නියමිත සන්ධානය පිළිබඳව සහ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව සාකච්ඡා වූ බව වාර්තා වේ.

Read more

Local News