විපක්ෂනායක කරන දෙයක් විජේපාල කියයි

Share

ඉදිරියේදී හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ජනාධිපතිවරයෙකු පත් වීම වැළැක්වීමට විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා විවිධ ප්‍රකාශ සිදු කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්ච් මහතා පවසයි.

ඔහු  මේ අදහස් පළ කළේ ගාල්ලේදී ඊයේ(26) පැවති මාධ්‍ය හමුවකදීයී.

Read more

Local News