නව ත්‍රස්තවාදය පරාජය කරන්න කළ යුතු දේ මෙන්න

Share

ආගම් වාදය මුල්කර ගත් නව ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා තොරතුරු තාක්ෂණය පදනම් කරගත් සුහුරු ආරක්ෂක මෙහෙයුම් ක්ෂේත්‍රයක් අවශ්‍ය බව පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා පවසයි.

ඔහු පවසන්නේ වසර  30ක් පුරා පැවැති ත්‍රස්තවාදය පරාජය කළ උපක්‍රම මඟින් නව ත්‍රස්තවාදය පරාජය කළ නොහැකි බවයි.

කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

Read more

Local News