රෝගියෙක් තුන්වන මහලින් බිමට පැන සියදිවි හානි කර ගනී

Share

කඹුරුපිටිය-ආඳාපාන රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙක් ඊයේ (27) රාත්‍රීයේ රෝහලෙන් බිමට පැන සියදිවි හානි කර ගෙන තිබේ.

මෙම රෝගියා රෝහලේ තුන්වන මහලින් මෙලෙස බිමට පැන තිබෙන බවයි පොලිසිප පැවසුවේ.

අනතුරින් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 57 ක් වු කුඹුරුපිටිය ලිපිනයේ පදිංචි අයෙකි.

මහේස්ත්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය අද (28) සිදු කිරීමට නියමිත අතර කඹුරුපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Read more

Local News