මහින්ද සහ මෛත්‍රී අතර විශේෂ හමුවක්

Share

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් සිදුව තිබේ.

ඊයේ (27) රාත්‍රියේ දී මෙම හමුව පැවති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

Read more

Local News