CIDයට ප්‍රකාශයක් දෙන්නැයි රවීට නියෝගයක්

Share

මහ බැංකු බැඳුම්කර සිද්ධිය පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිසම හමුවේ අසත්‍ය සාක්කි ලබා දුන්නේ යැයි අමාත්‍ය රවී කරුණානායක මහතාට දින 14ක් ඇතුළත රහස් පොලීසිය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙස නියෝග කර තිබේ

Read more

Local News