ගෝඨාගේ නඩුව දිනපතා විභාගයට

Share

ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි හම්බන්තොට, මැදමුලන, ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේ දී රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ යැයි චෝදනාවට අදාළ නඩුව ඔක්තෝබර් මස 15 දින සිට දිනපතා විභාගයට ගැනීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය තීරණය කර ඇත.

 

Read more

Local News