සාලින්දගෙන් පුරප්පාඩු වු ධුරය ගැන නීතිපතිවරයාගේ මතය මැතිවරණ කොමිසමට

Share

අභාවප්‍රාප්ත වු පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතාගෙන් පුරප්පාඩු වු පාර්ලිමේන්තු ධුරය පිළිබඳ නීතිපතිවරයාගේ මතය මැතිවරණ කොමිසමට ඉදිරිපත් කර ඇත.

Read more

Local News