ශනිල් නෙත්තිකුමාරට රට යන්න අවසර ඉල්ලු මෝසම ඉල්ලා අස්කර ගනී

Share

බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් අනිකා විජේසූරිය නමැති කාන්තාවගේ සොහොයුරකු වන විජිත් විජේසූරිය නමැත්තාට තර්ජනය කළේ යැයි චෝදනා එල්ල වී සිටින ශනිල් නෙත්තිකුමාර විසින් තමාට විදේශගත වීම සඳහා අවසර ලබාදෙන ලෙස ඉල්ලමින් ගොනු කර තිබූ මෝසමක් අද(02) කොළඹ මහාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගත්තේය.

Read more

Local News