දියකාවා යුද අභ්‍යාසය ලබන 23 වනදා තෙක්

Share

ශ්‍රි ලංකා යුද හමුදාව විසින් විදේශ හමුදාවන්ගේ සහභාගීත්වයෙන් 10 වන වරටත් පවත්වන “දියකාවා” යුද අභ්‍යාසය හෙට (03) සිට ආරම්භ වේ.

එහි සමාරම්භක උත්සවය යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්වෙන බව යුද හමුදාව සඳහන් කළේය.

“දියකාවා” යුද අභ්‍යාසය ලබන 23 වනදා තෙක් පැවැත්වීමට නියමිතයි.

Read more

Local News