වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ජේලර්වරයා ඝාතනයට තවත් අයෙක් අත්අඩංගුවට

Share

වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර්වරයා ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු 27 හැවිරිදි දුමකොළ නිවාස, පන්නිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය පවසයි.

ජේලර්වරයාට වෙඩි තැබිම සඳහා යොදා ගත් ටී 56 ගිනි අවිය සහ උණ්ඩ 12ක් සහිත මැගසිනයක්ද, අපරාධය කිරීම සඳහා යොදා ගන්නා ලද යතුරුපැදියද සොයා ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

Read more

Local News