සහකාර පොලිස් අධිකාරිවරු 5කට මාරුවීම්

Share

සහකාර පොලිස් අධිකාරිවරුන් 5 දෙනෙකු සඳහා ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

පොලිස් මාධ්‍ය අංශය පැවසුවේ, ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි සේවයේ අවශ්‍යතාව මත එම ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි.

ඒ.එස්.කේ. බණ්ඩාර, එම්.ආර්.එම්.එස්. කුමාරසිරි, ඩී.ආර්. තලගල , වයි. ඩබ්ලිව් වන්නිනායක සහ ඊ.එල්.එම්.චන්ද්‍රසේන බණ්ඩා යන සහකාර පොලිස් අධීකාරිවරුන්ට එලෙස ස්ථාන මාරුවීම් ලබාදී ඇතැයි පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය.

Read more

Local News