කුරුඳු අපනයනයෙන් 4වන ස්ථානය ලංකාවට

Share

ලොව පුරා කුරුඳු අපනයන ක්ෂේත්‍රයේ සිව් වැනි ස්ථානය ශ්‍රි ලංකාව හිම් කරගෙන සිටින බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ

එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ කුරුඳු සදහා ලෝකයේ රටවල් ගණනාවකින් පවතින ඉල්ලුම ඉහළ ගොස් ඇති බවයි.

ගුණාත්මක භාවයෙන් ඉහළ කුරුඳු නිෂ්පාදනය සඳහා ගොවීන් තවදුරටත් දිරි ගැන්වීමට පියවර ගෙන ඇති බව ද අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

Read more

Local News