එ.ජා.ප. ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් සහභාගීත්වයෙන් අරලියමැදුරේ සාකච්ඡාවක්

Share

එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් රැසකගේ සහභාගීත්වයෙන් මේ වන විට අරලියගහ මන්දිරයේදී සාකච්ඡාවක් පැවැත්වේ.

ඒ, පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

ඊට පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, සභාපති කබීර් හෂීම් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටින බව අප වාර්තාකරු සඳහන් ක‍ළේ ය.

Read more

Local News