ජාතික නිදහස් පෙරමුණේ තෙවන මහා සමුළුව අදයි

Share

ජාතික නිදහස් පෙරමුණේ තුන්වන මහා සමුළුව අද (08) පැවැත්වීමට නියමිතව තිබේ.

අද පස්වරු 2.30ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගණයේ දි මෙම සමුළුව පැවැත්වීමට නියමිත බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා සදහන් කළේය.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම සමුළුවේ ප්‍රධානත්වය දරන බව මොහොමඩ් මුසම්මිල් මහතා පැවසීය.

Read more

Local News