අදත් පළාත් කිහිපයකට තදවැසි

Share

නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වලත් වව්නියාව හා මුලතින් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් තාවකාලික තද සුළං ද ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

නැගෙනහිර, ඌව, උතුරු මැද හා මධ්‍යම පළාත්වලත් වව්නියාව හා මුලතිව් දිස්ත්‍රික්කවල තැනින් තැන සවස 2.00 න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙයි.

බස්නාහිර, සබරගමුව, දකුණ හා වයඹ පළාත්වල සිහින් වැසි වාර කීපයක් ඇති වෙයි.

Read more

Local News