ඇවන්ට්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් නිශ්ශංක ඇතුළු13 කට නඩු

Share

ඇවන්ට්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් නිශ්ශංක සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 13 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ විශේෂ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

ඒ, අධිචෝදනා 7573 ක් යටතේයි.

Read more

Local News