බ්ලුමැන්ඩල් සංඛ 24 දා දක්වා රිමාන්ඩ්

Share

පාතාල නායක ‘බ්ලුමැන්ඩල් සංඛ’ නැමැත්තා සැප්තැම්බර් මස 24 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඊයේ (09) රාත්‍රියේ ඉන්දියාවේ සිට පැමිණීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය ලබා දී තිබේ‍.

මෙරට ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස හැඳින්වෙන “බ්ලුමැන්ඩල් සංඛ” හෙවත් ඩී.සංඛ නැමැත්තා සහ තවත් ශ්‍රී ලාංකිකයෙක් ඉන්දියාවේ තමිල්නාඩුහි, තංගප්පා නගර් ප්‍රදේශයේදී එරට ආරක්ෂක විසින් පසුගිය මාර්තු මාසයේ දී අත්අඩංගුවට ගනු ලැබීය.

Read more

Local News