රතුපස්වල සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති අධිචෝදනා ගොනු කරයි

Share

ගම්පහ, වැලිවේරිය, රතුපස්වල ප්‍රදේශයේ පැවති උද්ඝෝෂණයක් අතරතුර සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති දප්පුල ද ලිවේරා ගම්පහ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර  තිබේ.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න කියා සිටියේ නීතිපතිවරයා විසින් අද(11) මෙම අධිචෝදනා ගොනුකළ බවයි.

Read more

Local News