නාමල් හා ලිමිනි අද විවාහ දිවියට (ඡායාරූප)

Share

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුත් නාමල් රාජපක්ෂ මහතා අද (12) විවාහ දිවියට එළැඹිණි

සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වන තිලක් වීරසිංහ මහතාගේ දියණිය වන ලිමිනි වීරසිංහ නාමල් රාජපක්ෂගේ මනාලිය වන අතර වසර දෙකක ආදර කථාවකින් පසුව ඔවුන් යුග දිවියට පිවිසෙයි.

කොළඹ ගංඟාරාම විහාරස්ථානයේ පැවැත්වෙන ආගමික වතාවත්වලින් පසුව කාල්ටන් නිවසේදී විවාහ උත්සවය පැවැත්වෙයි.

Read more

Local News