තද වැසි හා අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

Share

තද වැසි හා අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

බස්නාහිර, සබරගමුව හා වයඹ පළාත්වලත්ල, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එසේම ඉදිරි පැය කිහිපයේදී ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100-150 ක පමණ තද වැසි අපේක්ෂා කරන බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

Read more

Local News