චන්ද්‍රසිරි ගජධීරගෙන් පුරප්පාඩු වු මන්ත්‍රී ධුරය මනෝජ් සිරිසේනට

Share

අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීර මහතාගෙන් පුරප්පාඩු වු මන්ත්‍රී ධුරය සඳහා මනෝජ් සිරිසේන මහතා තෝරා පත් කරගෙන තබේ.

ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ (12) නිකුත් කළ බව මැතිවරණ කොමිසම සඳහන් කළේය.

පසුගිය මහමැතිවරණයේදී මනෝජ් සිරිසේන මහතා මාතර දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මනාප ලැයිස්තුවේ තේරී පත් නොවුණු අපේක්ෂකයන් අතර පෙරමුණේ පසුවෙයි.

Read more

Local News